ජංගම දුරකතනයෙන් සිංහල Unicode ලියමු…

by November 22, 2011 2 ප්‍රතිචාර
ඔන්න මම ඔයාලට මීට කලින් පොස්ට් එකකදි කිව්වනෙ ජංගම දුරකතනයෙන් Unicode කියව ගන්න විදිය.ඔන්න ඒ ගැන නොදන්න කෙනෙක් ඉන්නවා නම් මෙතැනින් බලාගන්න.

ඔයාගේ ජංගම දුරකථනය සාමාන්‍ය ජාවා වැඩ කරන දුරකතනයක් නම් Sinhala Unicode ලියන්න මෙච්චර කල ක්‍රමයක් තිබුනේ නැනේ.ඔන්න එහෙනම් අද ඉදන් ඔයාට ඔයාගේ ජංගම දුරකතනයෙන් Sinhala Unicode ලියන්නත් පුළුවන්.




මේක Application එකක්,මේ Application ඒකෙන් අපි ලියන Singlish වචන Sinhala Unicode බවට‍ පරිවර්තනය කරන එකයි කරන්නේ,පරිවර්තනයෙන් පසුව ඔයාලට පුළුවන් ඒ අදාල Unicode එක කොපි කරලා ඔයාට අවශ්‍ය තැනකට පේස්ට් කරන්න.ඒ වගේමයි Unicode වලින් තිබෙන යමක් Singlish වලට පරිවර්තනය කරන්නත් මේ Application ඒකෙන පුලුවන්.පරිගණකයෙන් Unicode type කරන තරම් පහසු නොව්නත්.යම්තාක් දුරකට හරි ප්‍රයෝජනයක් ගන්න ඔයාලට පුළුවන් වේවි.



මෙන්න මෙතනින් අදාළ Application එක බා ගන්න…….

එහෙනම් ඔන්න හැමෝටම ජය වේවා!!!!!

2 comments:

  1. හොඳයි මලේ. ඕක චෙක් කරලා බලන්නවත් ජාවා ෆෝන් එකක් නෑ බං. මේ වගේ සොෆ්ට් තව තිබුණා නෙට් එකේ, අපේ අය හදපුවා... මට දැන් තැන මතක නෑ. කොහොම වුනත් අපේ රට ඇතුලේ තාක්ෂණ ක්ෂේත්‍රය තුල සිංහල භාවිතය වැඩ කරන්න මේ වගේ දේවල් ලොකු උදව්වක්...! ජය සහෝ !!!

    ReplyDelete
  2. @Chathuranga Perera
    ප්‍රතිචාරයට ගොඩක් තුති සහෝ......
    සිංහල අපෙ මව් බසනේ....සිංහලට තැනක් මේ ෆීල්ඩ් එකෙත් ගෙන ඒම අපෙ යුතුකමනෙ ......

    ReplyDelete