අද මම ඔයාලට තවත් පුංචි දෙයක් අරන් අවා.ඔයාලා අන්තර්ජාලයෙන් බාගෙන Film බලනවනේ….එත් ඒවගේ subtitels නැතිව Film එක බලනකොට කිසි ගතියක් නෑ නේද??වෙලාවකට film එකේ මෙලෝ හසරක් තේරෙන්නේ නෑ නේද???
දැන් ඉතින් ඔයා මොකද කරන්නේ…අන්තර්ජාලයේ සෙව්මක් දාල subtitle බාගන්නවා නේද???අපොයි Film එකට හරියන Subtitle හොයන්න ඔයාට ගොඩක් මහන්සි වෙන්න උනා නේද????ඔන්න අයිත් එහෙම වෙන් නෑ……………..
ඔන්න මම දෙන්නම් එකට නියම විසදුමක්….මේක පුංචි මෘදුකාංගයක් .පොඩි උනාට මේකේ ප්රයෝජන නම නියමයි.මේක තමයි SPlayer එක.මේ Software එක නොමිලේ දෙන මෘදුකාංගයක්.එක නිසා Crack කිරිලි වගේ අනං මනං මොකුත් ඕන නෑ.Install කරලා ,ඔයාට බලන්න ඕන Film එක මේ මෘදුකාංගය මගින් Open කරන එක විතරමයි කරන්න තියෙන්නේ .මෘදුකාංගය මගින්ම අදාල Subtitles බාගෙන නිවැරදිව ක්රියා කරනවා.හරිම පහසුයි…..
මෙන්න මෙතන Click කරලා මේ මෘදුකාංගය බාගන්න….
කොහොමද වැඩේ….කරලා බලලා කොමෙන්ටුවක් දාලම යන්න හොදේ……..
Thankuu wewa....aaa
ReplyDeleteමේකනම් වටිනවා බාගන්න ඕන මෙච්චර කල් allsubs.org එකෙන් සබ්ස් බාගත්තෙ සමහරක් sync වෙන්නෑ තව එව්ව වෙන වෙන ලැන්වෙජ් ලෙඩ ගොඩයි.
ReplyDeleteනියම සොෆ්ට් එක මලේ...! අපි ඉතින් ඩොංගල් සරණ නිසා ෆිල්ම් බාන්නේ නෑ. ඒත් ඉතින් බලන අයට නම් පට්ට !
ReplyDelete@Buddy --බඩී
ReplyDeleteප්රතිචාරයට ගොඩක් ස්තුතියි කොලුවෝ.....
@චතුරංග ජයවර්ධන
ගොඩනේ එහෙනම් මීට පස්සේ අපිට ඔයාගෙන් හම්බෙන ෆිල්ම් subtitle එක්කම ලබෙයිනේ එහෙනම්........
ප්රතිචාරයට ගොඩක් සතුටුයි අයියේ......
@Chathuranga Perera
මමත් ඉතින් ඩොන්ගල් සරණ තමයි ....එත් ඉදල හිටලා ෆිල්ම් එහෙමත් බානවා.......
ප්රතිචාරයට ගොඩක් ස්තුතියි අයියේ.....