මතකද??

by October 29, 2011 0 ප්‍රතිචාර
 
ඇහෙනවද ඔයාට මාව?........



මතකද ඒ සුන්දර දවස්..........
අපි හමුවුන හැටි....

මම ඔයාගෙන් ඉස්සෙල්ලාම අහපු දේ...

ඔය දෑස් මා දිහා බලල ආදරයෙන් නැලවුනු හැටි...

කුරුළු ජෝඩුවක්‌ වගේ අපි පියාබුව හැටි.....


ඇයි එදා ඉගිමැරූ දෑස් අද පියවිලා

සිනහ පෑ මුවකමල ඔබේ අද ගොළු වෙලා

මට පෑව ඒ දෑත අද නිසොල්මන් වෙලා

කියන්න ඇයි ඒ.........


සුදුම සුදු රෙදි කඩක්

වත පුරා දවට ගෙන

කොහේ යන්නද ඔයා

මා දෑත හැර දමා.....


0 ප්‍රතිචාර:

Post a Comment