සුදු මැණිකට ....

by March 05, 2013 4 ප්‍රතිචාර


හද දොර විවරව


මට පෙම් බැදි ඇය

පවසා ප්‍රේමය


 මා මත් කල ඇය

   
පෙම් තෙපුලෙන් මට

ප්‍රේමය කියාදුන් ඇය

දුක සැප නිබදව

මට තෙපලු ඇය

අද පවසන විට

මේ බවයේ නොව

එන හැම බවයම

මගේම වන බව



අනේ සුදු මැණික.....





ඔබ මා හද සන්තානයේ හිදුවා
පෝෂණය කල ප්‍රේමයේ නාමයෙන්
මා කෙලෙසින් කදුළු නොසලම්ද......

4 comments: