තිත්තයි බොලන් මට

by October 09, 2013 10 ප්‍රතිචාර
ලියන්නට සිතුනාම


ලියවෙන අපුරුව



හිනියට ලිව්වාම


කන්නට ඇහැක් වෙයි රසට



ලුණු ඇඹුල් යෙදුවාම


රහයි හොද පදමටම



උපන් සියල්ල මෙලෙසින්මද



අගුණ කොළ මැල්ලුමක්


තිත්තයි බොලන් මට

10 comments:

  1. MEKA KAIYAK DA MALLUMAK DA

    ReplyDelete
  2. තිත්ත වුනත් ගුණයිනේ..

    ReplyDelete
  3. මං නං ආසයි අගුණ කොළ මැල්ලුං වලට !

    ReplyDelete
  4. තිත්ත නිසා තමයි අගුණ කොළ ගති.. :D

    ReplyDelete
  5. මටත් එපාම කරපු ජාතියක්. දෙපාරකට වඩා ට්‍රයි කරලා නෑ!

    ReplyDelete
  6. Ane mandaa...
    mata therenneth na hariyata.... :D

    ReplyDelete
  7. ඒකනම් ඉතින් එහෙම තමා....
    ගුණ ඒවා ඇයි මේ තරම් තිත්ත????

    ReplyDelete
  8. එහෙනම් ආයිත් හැදුවොත් ඔහෙට එවන්නම්...

    ReplyDelete
  9. තිත්තට කැමති අයටනේ ගති....

    ReplyDelete