නිර්මල මනස් කුහරය
අභිබවා නැගෙන සියුම් වේදනා
අභිබවා නැගෙන සියුම් වේදනා
සලිත කොට මා දෙනෙත්
ෙතත් කළා දෑස් අග
ගලා විත් කදුළු කැට
හඬ නැගෙන විටදි ලොවටම
සැනසෙන්න මේ හඳට
කිසිත් නැත ලොවින් ලද
කිසිත් නැත ලොවින් ලද
ජීවතේ අත්විදින, හදවතට දැනෙන බොහෝ දේ වගේම, දන්න කියන හැමදේම ඔබත් එක්ක බෙදා ගන්නා සොදුරු ඉසව්ව.....
ගොඩක් කල් හිනාවුනාම එක දවසක් හරි අඩන්න ලැබේවි..
ReplyDeleteadama thamayi mea peththe aawe..,
ReplyDeletelassana pada sankalpanaavak...!
හැම දාම තැවෙන්න වෙන් නැති වෙනවද කියන එක තීරණය වෙන්නේ තමන්ට ඒ අතීතය අමතක කිරීමේ දි තියෙන ශක්තිය මත..
ReplyDeleteඉක්මනින්ම හිත සනසවා ගමු..
ReplyDeleteගොඩක් දවස් ඇඩුවහම හිනා වෙන්නෙ බොහොම ටික දවසයිනේ...හයියෝ....
ReplyDeleteඒකෙත් හැටි...
bohoma sthuthi prathicharayata...
ReplyDeletepuluwan hama welawakama me paththatath endakooo...
ඔව් යාළුවා...
ReplyDeleteහිත ශක්තිමත් නම් හැමදේම විදදරා ගන්න පුළුවන් නෙ....
ඔව් දිනේෂ් අයියේ හැමදාමත් අතිතය ගැන හිත හිත දුක් වෙලා වැඩක් නෑනෙ...
ReplyDeleteහිතට හරිම සංවේදී පද ටිකක් හ්ම්ම්
ReplyDeleteඅදමයි ඉස්සෙල්ලාම මේ පැත්තට ගොඩවැදුනේ
තනිවයි උපන්නේ!
ReplyDeleteතනිවයි මැරෙන්නේ!!
බොහොම ස්තුතියි අදහසට....
ReplyDeleteපුළුවන් හැම වෙලාවකම මේ පැත්තටත් එන්නකෝ....
එකනේ.... ක.කා.
ReplyDeleteමේ පැත්තට ඇවිත් ප්‍රතිචාරයක් දැම්මට ගොඩක් ස්තූතියි !!!