පෙර දවස.....
සදවතිය ලංව
තුරුලුව උන්නා පපුවට
මී පැණි වන්ව
දුන්නා ආදරය පිරෙන්නට
බරව මා දෙනෙත් මත
දුන්නා ප්‍රථම හාදුව
තුරුළු කොට ලැම මතට
උණුසුමින් වෙලුවා සියොලගම
නිල්මිණි වන් දෙනෙත්යුග
මුමුණයි පෙම් හැගුම් ලංව
වාවනු බැරි තවම
ඔබේ උණුහුම නැතිව...
0 ප්‍රතිචාර:
Post a Comment