ගොඩක් කලෙකට පස්සේ ආයිත් මම ඔන්න බ්ලොග් එක පැත්තේ අවා.පහුගිය දවස්වල පොඩි අව්ලක් ගිය නිසයි මේ පැත්තේ එන්න බැරි උනේ.....
මං අද ගෙනාවා මරු සොෆ්ට්වෙයා එකක් ඒකෙන් අපිට කොම්පියුටරේ ඩෙස්ක්ටොප් කිහිපයක් හදාගන්න පුලුවන්. ඕනෑම XP+ පරිගණකයක වැඩ කරන්න පුලුවන් වීමත්, පරිගණකයේ සම්පත් අඩුවෙන් භාවිතා කිරීමත් මෙහි ඇති විශේෂත්වයක්. බලන්න මේක.
ඔයාට ඩෙස්ක්ටොප් එකේ ඉඩකඩ මදි වෙලානම් හිටියේ මේකයි විසඳුම...මේකෙන් ඔයාට එක් එක් desktop වල ඉදන් එක එක විදියේ වැඩ කරගන්න පුළුවන්.මරු නේ....එක ඩෙස්ක්ටොප් එකක චැට් කරන්නත්, තව එහෙක ලිපියක් ටයිප් කරන්නත්, තව එහෙක ඉන්ටර්නෙට් යන්නත්, එහෙම නැත්නම් ෆිල්ම් එකක් බලන්න වගේ එක පාර වැඩ කිහිපයක් කරගන්න පුලුවන්.තමන්ට කැමති hot-keys මඟින් ඒ ඒ ඩෙස්ක්ටොප් හතර අතර මාරු වෙන්න පුලුවන්.
ඒ විතරක් නෙවෙයි අවශ්‍ය නම් ඒ desktop වලට password යොදන්නත් පුළුවන්...කිසිම කරදරයක් නැතිව ලස්සනට තමන්ගේ පරිගණකයේ desktop එක තියාගෙන වැඩ කරන්න මේක නියම ගැජටි එක....
ඔයාලම බලන්නකෝ මේක කොච්චර ප්‍රයොජනවත්ද කියලා.....
මෙතනින් ගන්න.
නියමයි නියමයි....
ReplyDelete@RMC DEX
ReplyDeleteස්තුතියි සහෝ.....ප්‍රතිචාරයට....
එළ එළ... ඔහොම දිගටම ලියමු මලේ !
ReplyDelete