මා දෑස නිදිවරිත
මේ නිශා යාමයේ
නිදි වරයි තනි තරුව
අහස් කුස කොනක හිද
පෙර දිනක නැරබුවෙමි
ඔබ සමග මේ අහස
එදා තිබු තරු යුගල
අද නොමැත දකින්නට
තනි තරුව පමණි අද
මා සමග නිදි වරන
හිත හඩයි ඔබේ නයන
නොමැත අද මා සමග
ජීවතේ අත්විදින, හදවතට දැනෙන බොහෝ දේ වගේම, දන්න කියන හැමදේම ඔබත් එක්ක බෙදා ගන්නා සොදුරු ඉසව්ව.....
යන්තම් බ්ලොග් එකක් තියනව කියල මතක් වෙලා තියෙන්නෙ :D
ReplyDeleteහුඟ කාලෙකින් මලේ... දැන් අවුල් ඉවරද ?
ReplyDelete