1110 ෆෝන් එකේ Keypad lock අයින් කරමු

by March 09, 2012 3 ප්‍රතිචාර

ඔන්න අද මම ඔයාලට කියන්න අවෙ...ඔයාලට වැදගත් වෙයි කියල හිතෙන තවත් පුංචි කාරණයක්....ඔයාල දන්නවනේ Nokia 1110 ෆෝන් එක....එකේ Security Code දාල ලොක් කරාට වැඩක් වෙන්නේ නෑ.මොකද කිසිම කෝඩ් එකක් ගහන් නැතුව ඒ ලොක් අයින් කරන්න පුළුවන්..මම කියන්නම්කො කොහොමද ඒක  කරන්නේ කියල...










ඉස්සෙල්ලම Keypad Lock අයින් කරන්න අපි සාමානයෙන් මුලින්ම ඔබන බොත්තම ටික වෙලාවක් ඔබන් ඉන්න ....

දැන් මොකුත් වුන් නෑනෙ Security Code එක ගහන්න කියල ආව මිසක්.කමක් නෑ.

දැන් නැවත වරක් සාමාන්‍ය තිරයේදී ඉස්සෙල්ල කරපු විදියටම අර බෝත්තමම ටිකක් වෙලා ඔබගෙන ඉන්න....

ඔබන්න කියලා එනවා නේද දැන් ඉක්මනටම * ඔබන්න දැන් ඔය කියන keypad lock එක අයින් වෙලා

ඇති...

දැන් ඉතින් කව්රු මොන මොන කෝඩ් දැම්මත් මේ ෆෝන් එක Unlock කරගන්න ඔයාලට පුළුවන්....
මේක කරන හැටි බලන්න ඕනේ නම් පහල විඩියෝවෙන් බලන්න....

මේ විදියටම nokia 1112,2310 කියන ෆෝන් වලත් ලොක් අයින් කර ගන්න පුළුවන්...

කරලා බලල කොමෙන්ටුවක් දාලම යන්න හොදද....හැමෝටම ජයම වේවා!!!

3 comments:

  1. බොහොම ස්තුතියි!!!

    ReplyDelete
  2. නියමයි.. ඒත් මගේ එකේ ඔන් කරද්දි කෝඩ් එක අහනව.. මට දාපු එක මතක නෑ

    ReplyDelete