නිමි

by March 20, 2012 0 ප්‍රතිචාර

නොසිත් සුපුරුදු

වදන් තෙපලු

හැගුම් තෙපලුම්

බිදක් ඉල්ලු

සුරත් පැටලී

දෙඇස් ඉල්ලු

යදම් පව්රක්

බැද ඉවත්වූ

දෙබැම ඉස්සු

මුත් නොසෙල්වී

කීම යහන් ගැබ

වෙත නොසේන්දු

තනිව හඩනා

මුත් නොසගවා

      කෙසේ කියනුව

 දෙඅත් පටලා

මගේ දියණිය

වැළද මරුලොව

මට නොදන්වා

අහෝ ....!දියණිය

 මමද එමි නුබ

වෙතම රන්දා..




 

0 ප්‍රතිචාර:

Post a Comment