Delete කල නොහැකි පුංචි මතකය...

by July 09, 2012 10 ප්‍රතිචාර



පුංචි මතකයන්

සිත රිදවන සුළුය.

කුඩා වුවත් එවැනි මතකයන්

ගැඹුරින් සිතේ සටහන්ව ඇත.

පුංචි මතකයන් තුල ඇති සදා සිහිවටනයක්

 
Delete කර දැමීමට හෝ

Recycle bin දැමීමට පුළුවන් නම්...

අකමැති වුවත් සමහර මතකයන්

 
Delete කල නොහැක...

Recycle bin එකට දැමිය නොහැක.

වැඩ නොකරන සෑම මොහොතකම

Screen Saver ය ක්‍රියාත්මක වන පරිදි

පුංචි මතකය ක්‍රියාත්මකය.

එය ගැඹුරින් රිදවන සුළුය...









 

10 comments:

  1. විරාහව සමඟ තාක්ෂනය ලස්සනට සම්බන්ද කරලා :)

    ReplyDelete
  2. මතකයන් අමතක කරන්න අමාරුයි වගේ

    ReplyDelete
  3. බ්ලොග් සතිය වෙනුවෙන් නිර්මාණ ඉදිරිපත් කල ඔබට ස්තූතියි!

    ReplyDelete
  4. හ්ම්ම්ම්ම්මම්....

    ReplyDelete
  5. බොහොම ස්තුතියි යාලු...

    ReplyDelete
  6. ඔව්....
    බොහොම ස්තුතියි ප්‍රතිචාරයට නිශාන්...

    ReplyDelete
  7. බොහොම ස්තුතියි..තරගයට මාවත් ඇතුලත් කර ගැනීමට සහ මේ පැත්තට ගොඩ වැදුනට....

    ReplyDelete
  8. තරුවටත් මෙහෙම හිතුනද....

    ReplyDelete