බුමුතුරුනු මත හිදන්
එපා පොත් කියවන්න...........
රලු බොරලු මාවතක හිඳ
ජීවිතේ පොත කියවන්න..........
මල් මාවතක් දිගේ
එපා පය ඔසවන්න...............
රත් වෙච්ච වැලි මගක
ඔබේ පා ඔසවන්න...........
ජීවිතේ කිසි දිනෙක
මලක් ලෙස නොසිතන්න...........
ඉවත් කර ආවරන
එහි අරුත
දැන ගන්න...............
අර්ථවත් නිර්මාණයක්. හොඳ පන්නරයක් ලබන්න නම් ගිනියම් වෙලා පහර කන්න ඕන.
ReplyDeleteප්රතිචාරයට බොහොම ස්තූතියි !!!
ReplyDelete