පිනි පොද වැස්සක
බින්දු එකතු කර
ගඟකට ඇරබුම දුන්නම
ගලන්නට හැක
කන්දු බිම් යට කරගෙන
බිදින්නට බැරි කිසි බැම්මකට.....................
විසිරුනු මල් පෙති
එකට එකතු කර
පිපෙන්න මලකට දුන්නම
සුවද රැගෙන යන
මල් මකරන්දය
සුවද දෙන්නෙ මුලු ලෝකයටම..................
ප.ලි. - බ්ලොග් ලෝකෙට නම් මම අලුත් ඔන්න. අද ඉදන් මගේ අදහසුත් "මගේ හද ගැස්ම" තුලින් ඔයාලා හැමෝටම විද ගන්න ලැබේවි....
ගොඩක් දේවල් කතා කරමුකෝ පස්සෙ දවසක....ලැබුවාවූ 2014 නව වසර හැමෝගෙම සිතුම් පැතුම් සපලවන සුභම සුභ නව වසරක් වේවා !!!
ගොඩක් දේවල් කතා කරමුකෝ පස්සෙ දවසක....ලැබුවාවූ 2014 නව වසර හැමෝගෙම සිතුම් පැතුම් සපලවන සුභම සුභ නව වසරක් වේවා !!!
ලස්සන නිර්මාණයක්. බ්ලොග් ලෝකෙට නම් මමත් අලුත් ඔන්න. ඔබට සුබ නව වසරක්
ReplyDeleteමගේ අලුත් අවුරුදු ලිපිය "අන්තර්ජාලයෙන් මුදල් පිළිඹඳ යථාර්තය, ප්‍රෝඩාව සහ වංචාව" යමක් දැනගන්න පැමිණ කියවන්න.
දහසකුත් සුපෙම් පැතුමන්
ReplyDeleteසිතුම් පව්රෙන් වට වෙනා
සිමින් සැලෙනා සොදුරු හදවත්
යුගල මල් පිපිදෙනා.............
කටු කොහොල් මත තබන පියවර
මල් පොකුරු වී තිබෙවා
අහසෙ බබලන සදක් මෙන් නොව
අමවක දිනකද තුටු සිනා කැන්
මුව තිබෙවා......................
නෙතග දිදුලන කදුලු කැට
මිනි මුතු සෙ පෙනෙවා
වැටෙන වරකුදු යලි නැගීමට
සිතෙ සවි බල තව ලැබෙවා..........
දැනෙන තනිකම වසින්නට තව
ඇසනි වරුශා වි වැටෙවා.....
වසන්තය මෙන් ජිවිතෙ මග
පිපිදෙනා එකලු තරුවක් සෙ
දිලෙන්නට ඇරයුම ගෙනල්ලා...........
෴෴සචි෴෴
වසන්තය මෙන් ජිවිතෙ මග පිපිදෙන සුබ නව වසරක් වෙවා.....
සුනවවේ!
ReplyDeleteසුන්දර නව වසරක් වේවා !! :))
ReplyDeleteජය හෝ!!!
ReplyDeleteසුභ නව වසරක් වේවා..
ReplyDeleteඔබටත් එසේම වෙවා !!!
ReplyDeleteප්‍රතිචාරයට බොහොම ස්තූතියි !!!
හරිම ලස්සනයි....ප්‍රතිචාරයට බොහොම ස්තූතියි සචිත්!!!
ReplyDeleteඔබටත් එසේම වේවා !!!
ReplyDeleteඔබටත් එසේම වේවා !!!
ReplyDeleteඑසේම වේවා !!!
ReplyDeleteඔබටත් එසේම වේවා !!!
ReplyDelete