ඔයාලට මොකක් හරි හදිස්සි වැඩක් කර ගන්න පරි ගණකය ක්‍රියාත්මක කර ගන්න උනොත්.පරිගණකය නිවැරදිව ක්‍රියාත්මක කර ගන්න ටිකක වෙලා යනව නේද.වින්ඩෝස් splash තිරය දර්ශනය වෙලා හරියට පරිගණකය ඕන් වෙනකම් බලන් ඉන්න වෙනවනේ. මෙන්න ඒකට පොඩි විසදුමක්.splash තිරය දර්ශනය නොවී පරිගනකය ක්‍රියාත්මක කරගන්න මෙයින් පුළුවන් වේවි.ලොකු වේගයක් ලබා ගන්න බැරි උනත් හදිස්සි වේලාවකදී තප්පර දෙක තුනත් වටිනවනේ...... ඔයාලත් මේක ක්‍රියාත්මක කරලා බලන්නකෝ.....
පළමුව සාමාන්‍ය පරිදි පරිගණකය ක්‍රියාත්මක කර ගෙන. start බටනය මත click කරලා ලැබෙන මෙනුවෙන් run යන්න තෝරන්න.
ඊට පස්සේ ලැබෙන dialog box එක ඇතුලේ මේ විදියට ලියල "msconfig" ok කරන්න.ඊට පස්සේ ඔයාලට පහතින් දැක්වෙන විදියට තවත් dialog box එකක් ලැබේවි.එකෙන් Boot .INI කියන ටැබ් එක තෝර ගන්න.
දැන් ඒ ටැබ් එකේ Boot option යටතේ තියෙන /NOGUIBOOt යන්න select කරන්න.දැන් ok විදානය ක්‍රියාත්මක කරලා.පරිගණකය ප්රතිපනගැන්විමකට ලක් කරලා බලන්නකෝ.වෙනද වගේ windows splash screen එක පෙනෙනවද කියල.......
hoda lipiyak.thank me lipiya idiripath kalata.
ReplyDeleteප්‍රතිචාරයට ගොඩක් ස්තුතියි .......
ReplyDeleteඉදිරියේදී තවත් මේ වගේ ලිපි දාන්නම්කො......
කියවල අලුත් දෙයක් දැනගත්තා ඔය system configuration utility වල startup tab ඒකෙන් අනවශ්‍ය program disable කරානම් තව ටිකක් ඉක්මන් වෙයි
ReplyDeleteඔව් සහෝ..... එකෙන් තව ටිකක් වේගය වැඩි කර ගන්න පුළුවන්......
ReplyDeleteසහයෝගයට ගොඩක් ස්තුතියි........ජය වේවා!!!!!!!!!!