දැන් මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නෙ…
1. Start -> All
2. ඊට පස්සෙ පහළින් තියෙන Code එක සම්පූර්ණයෙන්ම select කරල Copy කරගන්න. (Ctrl+c ඔබන්න) ඊ ලඟට ඒ copy කර ගත්ත code එක කලින් open කරපු note pad එක තුළට Paste කරගන්න.
CreateObject
3. දැන් තියෙන්නෙ ඒක Save කරගන්න එක.
4. දැන් ඔයාලට පේනව ඇති මේ File එක Save කරගත්ත තැන Gender නමින් Icon එකක් තියන බව. ඒක Double click කරල සද්ද නැතුව අහගෙන ඉන්න.
5. කොහොමද? ගෑනුද? පිරිමිද? නැත්තම්....... :මගේ යන්තරේ නම් ගෑනු කට හඬකින් මට "I Love You" කිව්වා. ඔයාලගෙ යන්තරත් ගෑනුද, පිරිමිද කියල Comment එකක් දාල යන්නත් අමතක කරන්නත් එපා හොඳේ.
ඒ වගේම ඉහත Code එක උපුටා ගැනීමක් බවත් විශේෂයෙන්ම කියන්න ඕනෙ.
xp walata vitharai pirimi katahada enne
ReplyDeleteඔතනදි වෙන්නේ කම්පියුටරේ තියන ඩිෆෝල්ට් වොයිස් එකෙන් ඇහෙන එක.xp වල microsoft sam නිසා පිරිමි කටහඬකින් ඇහෙනවා 7 වල Anna නිසා ගැහැනු කටහඬකින් ඇහෙනවා
ReplyDelete@ella ,තීර්ථ යාත්‍රිකයා
ReplyDeleteදෙන්නගෙම ප්‍රතිචාර වලට ගොඩක් සතුටුයි....
දෙන්නම කියපු දේ හරි.....
I love u girl voice
ReplyDelete