
ඔයාලට කරන්න තියෙන්නෙ සුලු දෙයක්.ඔයාලා comment box එකට ගිහිල්ලා alt කී එක ඔබාගෙන 0173 ලෙස type කරන්න.දැන් enter කරන්න.හිස් කමෙන්ට් එකක් දැම්ම නේද..?මේ ආකාරයටම post උනත් ඔයාලට දාන්න පුලුවන්...!
වැඩේ නියමයි නේද???මේ විදියට post,comment වගේම message එහෙමත් යවන්න පුළුවන්…
හැමෝටම ජය වේවා!!!
0 ප්‍රතිචාර:
Post a Comment