කොළ හැලෙන මේ මාරුතේ
වැසි වැටෙනවද සීතලේ
රතු රෝස මල් කිනිත්තේ
කටු ඇනෙනවද ජිවිතේ
තරම දැනේද සුමිතුරේ
ජලය වාගේ ප්‍රේමයේ
දවන එලිදෙන ගින්දරේ
හුළු අත්ත අපිමද ප්‍රියේ...
ජීවතේ අත්විදින, හදවතට දැනෙන බොහෝ දේ වගේම, දන්න කියන හැමදේම ඔබත් එක්ක බෙදා ගන්නා සොදුරු ඉසව්ව.....
හොදයි හොදයි
ReplyDeleteප්‍රතිචාරයට ගොඩක් ස්තුතියි කොලුවෝ...
ReplyDelete