සර් අයිසැක් නිව්ටන් කියන්නේ අපේ විද්‍යාත්මක ක්ෂේත්‍රයට විශේෂ මෙහෙයක් කරපු පුද්ගලයෙක්.ඒක අවිවාදයෙන් තොරව පිලි ගත යුතු කරුණක්....
Newton’s Romantic Laws – Universal Law
Love can neither be created nor destroyed.
only it can transfer from,
one girl friend to an another girl friend,
with some lose of money.
Newton’s Romantic Laws – First Law
A boy in a love with a girl,
continue to be in love with her
And
A girl in a love with a boy,
continue to be in love with him,
until or unless
any external agent(brother or father of the girl)
comes in to play and
break the legs of the boy.
Newton’s Romantic Laws – Second Law
The rate of change of intensity
of love of a girl towards a boy
is directly proportional
to the instantaneous bank balance of the boy
and the direction of this love is
same to as increment or decrement of the bank balance
Newton’s Romantic Laws – Third Law
The force applied while proposing a girl by a boy
is equal & opposite,
to the force applied by girl while slap
ඔන්න කිව්වා මේක විහිළුවක්ම විතරයි ඔං..........
තවත් මේ වගේ ගොඩක් නියම තියෙනවා තවත් දවසක ඒ නියම වලින් ටිකකුත් දාන්නම්කො......
මදැයි කොලා .නිව්ටන් ගොය්ය දැක්කොත් ඇපල් ගෙඩියක් ගෙඩියක් ගිලල මැරෙයි. නියම තියරි ටික හැබැයි
ReplyDeleteවෙලාවට නිව්ටන් තවම මේ පැත්තේ අවේ නැත්තේ..එනවා දැක්කොත් එහෙම ඉක්මනට මට කියන්න.මේ තියෙන ඇපල් ගෙඩියි ,ගසුයි ටික ඉවරයක් කරලා දාන්න........
ReplyDelete