ඔන්න අද මම ඔයාලට කියන්න යන්නෙ avast virus guard එක පාවිච්චි කරන අයට ප්‍රයෝජනවත් දෙයක්...
ඔයාල දන්නවනේ pc එක internet කනෙක්ට් කරපු ගමන් Avast ගාඩ් එක auto අප්ඩෙට් වෙනවා. අපි ඉතින් අප්ඩෙට් සෙටප් බාන්නෙ නැනෙ.. බාන්න ගියොත් සයිස් එක 40mb පන්නනවා. ඉතින් දැන් මෙහෙම කාලයක් update වෙලා නියෙමෙට තියෙද්දි හදිස්සියෙම pc එක format කරන්න උනොත්??ඔක්කොම ඉවරයි නේද ...අහපව් අලුතින් virus guard එක update කරන්න වෙනවා නේද....මම අද කියල දෙන්නම් එහෙම update නොකර avast වලින් auto update වන ෆයිල් ලබා ගන්නේ කොහොමද කියල....
පියවර 1- C drive එකෙ programe files වල AVAST Software කියන folder එක open කරලා ඊලගට එන AVAST ෆොල්ඩර් එකක් open කරලා, (Setup සහ defs) කියන folder දෙක හොයාගන්න.දැන් ඒ ෆෝල්ඩර් දෙක වෙනත් partition එකකට paste කර ගන්න.
පියවර 2- හරි update සෙරම බැකප් කරගෙන ඉවරයි, දැන් ඔයාලගෙ pc එකට මොනවහරි වෙලා format කරන්න උනොත්, අවුලක් නැ අපි ගාව updates සේරම තියෙනවා.
පියවර 3- හරි අපි දැන් format කලා කියමු, දැන් Avast install කරන්න.
පියවර 4- දැන් අපි බැකප් කරගත්තු එ අප්ඩෙට්ස් ටික ආයෙමත් ගාඩ් එකට දාගන්නෙ කොහොමද කියන එක බලමු .දැන් කරන්න තියෙන්නෙ pc එක restart කරලා safe mode ලොග් වෙන එක. හරි දැන් මැශින් එක restart කරන්න. boot screen එක එන්න ඉස්සරවෙලා F8 බට්න් එක දෙතුන් සැරයක් ඔබන්න. දැන් එන ඩොස් වින්ඩො එකෙ උඩම තියෙන Safe Mod කියන ඔප්ශන් එක ක්ලික් කරන්න. දැන් ෆයිල්ස් ලොඩ් වෙයි.
හරි දැන් logon screen එකට යයි.දැන් එකෙ තියෙන Administrator මත ක්ලික් කරන්න.
පියවර 5- දැන් අපි අර කලින් අප්ඩෙට්ස් ටික කොපි කරගත්ත තැනට යන්න. දැන් Setup සහ defs දෙකම කොපි කරලා C එකෙ Programe files වල AVAST software ෆොල්ඩර් එකෙ > Avast කියන ෆොල්ඩර් එක ඇතුලට ගිහින් එතනට paste කරන්න, දැන් වැඩෙ හරි. දැන් pc එක restart කරලා සාමාන්‍ය විදිහට ලොග් වෙන්න. දැන් ගාඩ් එක open කරලා බලන්න. අප්ඩෙට් සංකයාව වැඩි වෙලා ඇති..
කොහොමද වැඩේ ...........කියවපු එකේ කරල බලල වැඩේ කොහොමද කියල කොමෙන්ටුවකුත් දාලම යන්න හොදේ
එල මචං
ReplyDeleteප්‍රතිචාරයට ගොඩක් ස්තුතියි යාලුවේ!!!!!!!!
ReplyDelete