ගොඩාක් වෙලාවට අපිට මෙ **** වලින් පෙන්නන පාස්වර්ඩ් බලාගන්න,මාර ගේමක්දෙන්න ඔනෙ. ජාව ස්ක්රිප්ට් නම් තියනවා මෙ වැඩෙට. නමුත් එච්චර දිග කොඩ් එකක්මතක තියාගන්න අමාරුයිනෙ
මේ ක්රමය හරිම පහසුයි ඒ වගේම ඕනෙම pc එකක (chrome තියෙන)password එකකට කරන්නත්පුලුවන්.මෙන්න මෙහෙමයි වැඩේ කරන්නේ.....
පියවර 1-මුලින්ම, බලාගන්න ඔනෙ පාස්වර්ඩ් එක හයිලයිට් කරලා රයිට් ක්ලික් කරලා inspect elernents click කරන්න....
පියවර 2- ඊළගට පහලින් එන කොටසෙ password කියන ලයින් එක හොයාගන්න....
පියවර 3-ඒ ලයින් එකේ තියෙන, "password" කියන එක "text" කියන විදියට වෙනස් කරන්න...ඊට පස්සෙ
enterකරන්න..
වෙනස් කිරිමට පෙර, <input type="password" name="passwd" id="passwd">
වෙනස් කල පසු, <input type="text" name="passwd" id="passwd">
පියවර 4-දැන් වැඩෙ හරි....බලන්න පාස්වර්ඩ් එක ටයිප් කරන තැන normal විදියට පෙන්නල තියෙයි......
පියවර 5- වැඩෙ කරලා ඉවර වෙලා page එක refresh කරන්න.....එතතකොට කලින් විදීයට තරු,තරු වැටෙයි....
එහෙනම් වැඩෙ හරි නෙ..... කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා හොදේ ......
ඵල ඵල.... වැඩේ ගොඩ! ස්තූතියි කිව්වා!
ReplyDeleteඑළ. එළ !!!
ReplyDeleteහිකිස් පව් බං! ඔහොම දේවල් දාන්න එපා!
ReplyDeleteප්රතිචාරයට ගොඩක් ස්තුතියි සහෝ........
ReplyDeleteස්තුතියි අයියෙ !!!!!!!!!
ReplyDeleteමොකද බං එහෙම කියන්නෙ අපි දන්න පුංචි දෙයක් හරි බෙදාහදා ගැනීම වරදක්ද???
ReplyDeleteකොහොම උනත් ප්රතිචාරයට ස්තුතියි....
කරලා බලන්නෝන....
ReplyDelete