යන යන තැන IDM....

by February 24, 2012 2 ප්‍රතිචාර
ඔන්න අද මම බ්ලොගයට ගොඩ වුනේ පොඩි software එකක් දීල යන්න...

අන්තර්ජාලයෙන් බොහොමයක් දේවල් බා ගන්න අය දන්නවනෙ IDM ( Internet Download Maneger ) එකේ තියන ප්‍රයෝජනය කොච්චරක්ද කියල.IDM එකෙන් ගොඩක් හොද වේගයකින් බා ගැනීමේ කටයුතු කරන්න පුළුවන්.


දැන් ගොඩක් දෙනෙක් ලග ඔය කියන මෘදුකාංගයේ trail version එක හෝ crack කරපු වර්ෂන් එක ඇතිනෙ.නැති කෙනෙක් ඉන්නවනම් කියන්න ඉදිරි ලිපියකදී ඒකත් ලබාදෙන්නම්.ඒත් දැන් හිතන්න ඔයා යාළුවෙක්ගේ ගෙදරක ගිහින් හරි වෙනත් ස්ථානයකින් හරි බාගත කිරීමක් කරන්න වුණා කියල ,ඒ පරිගණකයේ IDM නැති වුනොත් මොකද කරන්නෙ,අන්තර්ජාලයෙන්ම බා ගෙන පරිගණකයේ ස්ථාපනය කරනවද??ඒක ටිකක් කරදර වැඩක් නේද???කොහොමද IDM එකත් protable විදියට තිබුනොත්....

ඔන්න මම දෙන්නම් ඒ විදියට IDM එක....මේක Pen Drive එකක දාගෙන වුනත් ,ස්ථාපනයකින් ෙතොරව භාවිතා කිරීමේ හැකියාව පවතිනවා...

පහලින් තියන පින්තූරය උඩ ක්ලික් කරලා බා ගන්නකො ඔයා කියපු IDM එක....
බා ගෙන කරලා කොමෙන්ටුවකුත් දාලම යන්න අමතක කරන්න එපා....

ඔන්න එහෙනම් මම ගියා....ආයිත් දවසක හමුවෙමුකො...

2 comments:

  1. මාත් හොය හොය හිටියේ..බොහොම ස්තුතියි!

    ReplyDelete
  2. ප්‍රතිචාරයට ගොඩක් ස්තුතියි යාලුවේ....

    ReplyDelete