ටොරන්ට් බාන්න ලේසියි...

by February 23, 2012 8 ප්‍රතිචාර
ඔන්න අද මම ඔයාලට කියන්න යන්නෙ තවත් වැදගත් වෙයි කියල හිතෙන යමක්..
torrent ගැන ඔයාලට අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ..

 

ටොරන්ට් කිව්වම  හරි සිම්පල් දෙයක්නෙ.දැන් මං කියන්න යන්නෙ ටොරන්ට් ඊටත් වඩා සිම්පල් කරගන්න විධියක්...ඔන්න එහෙනම් දැනගන්නකො....




කරන්න තියෙන්නෙ ඔයාල සුපුරැදු විධියටම කැමති තැනකින් ටොරන්ට් ෆයිල් එක හොයාගෙන ඒක ඩවුන්ලෝඩ් කරගන්න.

ඊට පස්සෙ http://www.torrent2exe.com/ මේ සයිට් එකට ගිහින් choose file කියන තැනින්අපේ ටොරන්ට් ෆයිල් එක පෙන්නන එක විතරයි.ඊලගට download කියන තැන ක්ලික්කරන්න.එච්චරයි...
දැන්  අපූරුවට ඩවුන්ලෝඩ්වෙනවා නෙ....


කොහොමද වැඩේ.....එල නෙ...කොමෙන්ටුවක් දාලම යන්න හොදේ....

8 comments:

  1. මේක නම් පට්ට. ටොරන්ට් ක්ලයන්ට් නැතුව බාගන්න පුළුවන් නේ. කරලා බලන්න ඕනේ... ස්තුතියි මලේ...!!!

    ReplyDelete
  2. මොකක්ද මේකෙ තියෙන ව්ශෙෂ වාසිය අපි සාමාන්‍යයෙන් පාව්චිච් කරන utorrent,bittorrent වාගෙ software වලට වඩා ?

    ReplyDelete
  3. මේ කියන විදිහට කරන්න හදපු ගමන් මගේ ඇන්ටි වයිරස් එක දඩන් ගාලා කියනවා ට්‍රෝජන් එකක් තියනවා වහාම රිමූ කල යුතුයි කියලා. ඉතින් මම දැන් මොකද කල යුත්තේ?

    ReplyDelete
  4. එලම තමා අයියෙ....මමත් ඕකෙන් බැව...
    ප්‍රතිචාරයට ගොඩක් ස්තුතියි.....

    ReplyDelete
  5. අපි සාමාන්යෙන් torrent එකක් බාද්දී ඒක කරන්නෙ ඒ සදහා බාවිතා කරන මෘදුකාංගයක් මගින්නෙ ....
    ඒත් මේතනදි වෙන්නෙ එම file එකම direct download කිරීමට පහසුකම් සලසා දීම.නමුත් මේකෙ වාසි වගේම අවාසිත් තියනවා...
    විශේෂයෙන්ම අදාල server එක මන්දගාමී නම් direct download වලදී සැලකියයුතු වේගයක් ලබාගන්න බැරි වෙනවා....
    මෙයින් අපිට ලබා දෙන්නෙ exe එකක් නිසා direct download link එක save කර තබා ගෙන අවශ්‍ය ඕනෑම විටක බාවිතා කිරීමේ හැකියාව පවතිනවා...

    ReplyDelete
  6. මට නම් එහෙම ප්‍රශ්නයක් ආවේ නෑනේ යාළුවා.....
    එයින් ලබාදෙන exe එක තුල කිසිදු විනාශකාරී වැඩසටහනක්‌ නැ...
    මගේ virus guard එක නිතර update කර තබා ගන්නෙ....මට ඔහොම දෙයක් උනේ නම් නැ...

    ReplyDelete
  7. yes....
    i'm sure this exe...
    i used this many times....
    thanks for your comment.........

    ReplyDelete