මොකක්ද දන්නවද ඔයාලා computer එකට යම් කිසි වචනයක් type කරලා දුන්නාම ඒක computer එක විසින් ශබ්ද නගාකියවන පොඩි වැඩ කෑල්ලක්.
මේක කරන්න තියෙන්නෙ නෝට් පැඩ් එකෙන්
මුලින්ම ඔයාලා නෝට් පැඩ් එක open කරගන්න.ඊට ප්ස්සෙ මම පහල කියලා තියන විදියට නෝට් පැඩ් එකේ ලියන්න.
CreateObject
මේ විදියට type කරලා computer_gender.vbs කියලා save කරන්න
ඊට පස්සෙ ඒක click කරලා run කරලා බලන්න මොකද වෙන්නෙ කියලා
ඔයාලට වෙනත් වචනයක් දෙන්න ඕන නම් මම දාලා තියන windows එක අයින් කරලා වෙන ඕන English වචනයක් දිලා save කරන්න පුලුවන්…
මේක පොඩි වැඩ කැල්ලක් උනාට ලොකු ප්‍රයෝජනයක් තියෙනවා....
එහෙනම් ආයිත් දවසක හමුවෙමු....කොමෙන්ටුවක් දාලම යන්න අමතක කරන්න එපා.....
0 ප්‍රතිචාර:
Post a Comment