වියලි හද
තෙත බරිත කරනා
උත්තේජනය නුබයි
තෙත බරිත කරනා
උත්තේජනය නුබයි
දුර ඉදන්
අත වනන
සිහිනයන්
මට මවන
අත වනන
සිහිනයන්
මට මවන
සියොලගම
කිතිකවන
හදමඩල
තුල රැදෙන
කිතිකවන
හදමඩල
තුල රැදෙන
නිසල මග
සසල කල
සිත පුරා
පිනි ඉසින
හිමිද අහිමිද
නොදනි මම
ජීවතේ අත්විදින, හදවතට දැනෙන බොහෝ දේ වගේම, දන්න කියන හැමදේම ඔබත් එක්ක බෙදා ගන්නා සොදුරු ඉසව්ව.....
0 ප්රතිචාර:
Post a Comment