සෙනෙහස පොදි බැදන්
හද පතුල සිබිමින්
මල් වැසි ඇදහැලෙන
වස්සානයක මැද
තුරුල්ලේ දැවටෙන්න
ඔබ ඇවිත් ආදරෙන්....
හද පතුල සිබිමින්
මල් වැසි ඇදහැලෙන
වස්සානයක මැද
තුරුල්ලේ දැවටෙන්න
ඔබ ඇවිත් ආදරෙන්....
ජීවතේ අත්විදින, හදවතට දැනෙන බොහෝ දේ වගේම, දන්න කියන හැමදේම ඔබත් එක්ක බෙදා ගන්නා සොදුරු ඉසව්ව.....
0 ප්රතිචාර:
Post a Comment