සින්ගල් රූම් තිබුනාට
සින්ගල් ඇදන් තිබුනාට
නින්ද යන්නෙ නෑ බන්
උබලා ලග නැතිව
සින්ගල් ඇදන් තිබුනාට
නින්ද යන්නෙ නෑ බන්
උබලා ලග නැතිව
උයන උන් ඉව්වා
කන උන් අම්බානෙකට කෑවා
අන්තිමට උන්ටම
හෝදන්නත් උනා
මල පනිනවා
මුන් එක්ක
කරහැකිද යකෝ
මෙහෙම
බෙදා ගෙන ඉව්වා
බදා ගෙන කෑවා
බැරිම තැන අපි
කඩෙන් කෑවා
පෝලිමට නිදියන
මගෙ කකුල
අනිකගේ ඇග උඩ
එක බෙඩ් ශිට් එකට
වලි කන
තොපි එක්ක බෑ යකෝ
සැනසිල්ලෙ නිදියන්න
0 ප්රතිචාර:
Post a Comment