සැඩ සුළන් මැද
අදුර නසන්නට
අපි පහන් දැල්වීමු..
අපි කිසි දින නොසිතුවෙමු
පහන් නිවන්නට මෙතරම්
වැසි වැටේවියැයි කියා
අමාරුවෙන් අටවාගත්
කුඩයේ ශක්තියෙන්
ඒ පහන් තවමත් නිරුපද්‍රිතය
එහෙත් අදුරේම ලගින්නට
ආස උන් මැද
යලි අපි කුමට පහන් දල්වමුද?
ජීවතේ අත්විදින, හදවතට දැනෙන බොහෝ දේ වගේම, දන්න කියන හැමදේම ඔබත් එක්ක බෙදා ගන්නා සොදුරු ඉසව්ව.....
සැඩ සුළන් මැද
අදුර නසන්නට
අපි පහන් දැල්වීමු..
අපි කිසි දින නොසිතුවෙමු
පහන් නිවන්නට මෙතරම්
වැසි වැටේවියැයි කියා
අමාරුවෙන් අටවාගත්
කුඩයේ ශක්තියෙන්
ඒ පහන් තවමත් නිරුපද්‍රිතය
එහෙත් අදුරේම ලගින්නට
ආස උන් මැද
යලි අපි කුමට පහන් දල්වමුද?
0 ප්‍රතිචාර:
Post a Comment