හා හා පුරා...........

by June 19, 2011 4 ප්‍රතිචාර
ආයුබෝවන්!!!!!!!!
හැමෝටම සුබ දවසක් වේවා !!!!!
ඔන්න අද තමයි මම ඉස්සෙල්ලම බ්ලොග් එකේ ලියන්නේ...
ම්ම්ම්ම්ම් ..........ඉස්සෙල්ලම කියන්ඩ ඕන මේ බ්ලොග් එක පටන් ගන්න වැඩේ කජු කනවා වගේ ලේසි උනේ නම් නෑ කියල ...

ඒ මොකද කිව්වොත් සිංහලෙන් බ්ලොග් කිරිල්ල ගැන මෙලෝ හසරක් මං දැනගෙන හිටියේ නැති නිසා....හිතට බ්ලොග් එකක් හදන්න ආසාවක් ආවත් ඒ ගැන හරි හැටි දැනුමක් තිබුන් නැති නිසා මම මේ බ්ලොග් කිරිල්ල ගැන දැනගන්න සයිබර්  අවකාශයේ හැම තැනකම වගේ කරක් ගැහුවා.ඔන්න ඔහොම කරක් ගහනකොට තමයි මට චතුරංග අයියව මුණ ගැහුනෙ. චතුරංග සහෝදරයා මට "අ"යන්නෙ ඉදලම ඛිලොග් කිරිල්ල ගැන කියල ද්‍රන්න කීවො ත් හරියටම හරි.unicode කියන්නෙ මොකක්ද කියලවත් හරි හැටි නොදැන හිටපු මට මේ දක්වා එන්න මග පෙන්නුවෙ වතුරංග අයියා.ඉතින් හා හා පුරා කියල ඛ්ලොග් එකේ ලියන වෙලාවේ චතුරංග සහෝදරයව අමතක කරන්න මට ඛෑ.

ඒ වගේම මේ වෙලාවෙ මතක් කලයුතු තවත් කෙනෙක් ඉන්නවා.මට සිංහලෙන් ඛ්ලොග් එකක් කරන්න ආසාවක් ඇතිවුනේ එයා නිසයි. ඒ තමයි ශශිකා අක්කා. එයාගෙ ඛ්ලොග් එකේ සිංහලෙන් කරල තිඛුණු වැඩ දැක්කම තමා මටත් හිතුනෙ මේවගෙ දෙයක් කරන්න ඕන කියල.ඒකෙ ප්‍රතිඵලයක් විදියට තමා අද ඉදන් ඔයාලට මගෙ blog එකත් ඛලන්න පුලුවන් වෙන්නෙ.එහෙනම් ඉතින් හැමෝටම ආයුඛෝවන් අලුත් දෙයක් එක්ක ආයිත් එන්නම්කො......




ශශිකා අක්කගේ blog එකත් බලන්න ඕනනම් මෙතන ක්ලික් කරන්න..

4 comments:

  1. සිංහල බ්ලොග් අවකාශයට සාදරයෙන් පිළිගන්නවා සහෝ... අඩුපාඩු ගැන වද වෙන්න එපා. වැටි වැටි තමයි නැගිටින්න ඉගෙන ගන්නේ. ලියන්න හිත තියේ නම්, ලියන්න අවස්ථාව තමයි මේ...!

    ඔයා පළවෙනි අඩිය තියලා ඉවරයි. දැන් ඉතින් යකා බැඳගත්තා වගේ තමයි. බ්ලොග් එකක් කරනවා කියන්නේ සෙල්ලම් නෑ ඉතින්. ගෑනු ළමයට වගේ සලකන්න ඕනේ. ආදරෙන් බලා ගන්න ඕනේ... වැඩේ කරන් යං. අපිත් පස්සෙන් එන්නම් කෝ... දිගු ගමනකට සුභ පැතුම් සමගින්... ජයවේවා !!!

    ප.ලි. - මේ ඔයාගේ පළවෙනි කොමෙන්ට් එක නේද ? ඔන්න මම තමයි පළවෙනි එළවන්නා !

    ReplyDelete
  2. ගොඩක් ස්තුති සහෝ.........
    අනිවාර්යෙන්ම g.f. වගේ බලාගන්නවා....
    ඔයාගේ සහයෝගයට ගොඩක් ස්තුති........
    එහෙනම් සහෝ....අලුත් දේකුත් එක්ක ආඉත් මුණ ගැහෙමු ...........

    ReplyDelete
  3. මචං තරහ නැතිව ඔය google map එක අහක් කරහං ඔක ලේඩ් වෙන්න වෙලා යනවා අනික උඹ ලියල තියනවනෙ ඉන්නෙ අලව්වෙ කියල. කවුද බං ඉන්න තැන් හොයන්නෙ කියවනව මිසක්

    චතුරංගල පැටලෙන ඒකක් නෑනෙ මම නුවන් චතුරංග ජයවර්ධන.

    ReplyDelete
  4. ආ... මේ අපේ නුවන් අයියනේ ගොඩක් ස්තුති අයියේ ඔයාගේ අදහස් වලට......
    ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා........map 1ක මම remove කරන්නම්....ඇත්තටම කව්රු හොයන්ඩද අපි ඉන්න තැන.....
    අමුතුවෙන් හොයන්ඩ දෙයක් තියනවද මම ඉන්න තැන ගොඩක් අය දන්නවනේ....

    ReplyDelete