මටත් සිතෙන දේවල්!!!

by June 23, 2011 4 ප්‍රතිචාර


දෙවියන්....ආදරය කරන්නේ

තමා මැවු තාරකා වලට වඩා

දයාබර මිනිසුන් දැල්වූ

මැටි පහන් වලටය ..........

ඔබ විය යුත්තේ

තාරකාවක්ද???නැතහොත් දයාබර මිනිසෙක්ද???

තීරණය ඔබ සතුය.....

4 comments:

  1. නැතහොත් මැටි පහනක්ද? :)

    ReplyDelete
  2. එහෙමත් වෙන අය ඇති
    නමුත් ඒ වගේ කෙනෙක්ගෙන් මේ ලෝකෙට වැඩක් නම් වෙන එකක් නැ....
    අඩුම තරමේ එයාටවත් වැඩක් වෙන 1 කක් නැ .....
    පව් තමා ඉතින්

    ReplyDelete
  3. niyamai friend!!!

    ReplyDelete