සිනි බෝතලයට වැටුන ඇබලයගෙ කවිය........

by June 23, 2011 4 ප්‍රතිචාර

ඇත්තටම......

සමහරුන් දිවි නසා ගත්තට

මොන තරම් රසවත්ද මේ ජීවිතය

කොතරම් මිහිරිද

මොන තරම් පැණි රසද?????

4 comments:

  1. ම්ම්... ජීවිතේ කියන්නෙ හැම රහකම සංකලනයක් කියලා මමනම් හිතන්නෙ...;)

    පැමිණෙන් දුක් පැණි රසයි කියලා ජිවිතේට මූන දෙනවානම් නෝ ප්‍රොබ්ලම්..:D

    හොදයි නිර්මාණෙ.. වෙනස් සිතුවිල්ලක්..ජය වේවා

    ReplyDelete
  2. මමත් හිතන්නේ එහෙම තමයි....දුක් දුක් කියා කියා විදව විදව ඉන්නවට වඩා ඒ දුක් වලට සාර්ථකව මුනදිල ජිවිතේ ජය ගැන්ම වෙනුවෙන් සටන් කරන එකනෙ උතුම් සහ වටින්නේ....
    ප්‍රතිචාරයට ගොඩක් ස්තුතියි!!!

    ReplyDelete
  3. හිනා හිනා .....කුබින්ටත් හිතෙන දේවල් .....
    ප්‍රතිචාරයට ගොඩක් ස්තුතියි....

    ReplyDelete