ජීවිතය නම් වන්දනාවේ
එක්ව යන්නට
පැතුම් පැතුවෙමු අපි
පිහිනා යා නොහේ නම්
එක්ව මියදෙනු මිසක
වෙන් නොවන්නට
ගිවිසියෙමු අපි,
හමුව්දා පටන්
පැටලුන අත් යුග
මරණයේදී වූව
අත් නොහරින්නට
සපත කළෙමු අපි
එත් අද
ඔබ කොතනද?
සුපෙම්වත
ජීවතේ අත්විදින, හදවතට දැනෙන බොහෝ දේ වගේම, දන්න කියන හැමදේම ඔබත් එක්ක බෙදා ගන්නා සොදුරු ඉසව්ව.....
0 ප්‍රතිචාර:
Post a Comment