අවපසේ සද නිදන
මේ පාලු අහස ගැබ
කුඩා රන් තරුවක්ව
කුසුම් රොන් සුනු සුවද
පැළද ගත් මද නලට
නොකියාම විකසිතව
සුගන්දිත සිත කුසුම
වස්සානයේ රැයක
දෙනෙත් මත ඇදී ගිය
මිහිරි සුබ සිහිනයක
නිරතුරුව රැදෙමි මම
ජීවතේ අත්විදින, හදවතට දැනෙන බොහෝ දේ වගේම, දන්න කියන හැමදේම ඔබත් එක්ක බෙදා ගන්නා සොදුරු ඉසව්ව.....
පතමි හෙටක්
ReplyDeleteනැති කඳුළැල්
පිපී දිලෙන
මුව හසරැල්
තුති මල් පුදමි ඔබගේ ඒ අදහසට
ReplyDeleteපතමිනි මමත් ඔබ හට ඒ පැතුමම
ඔබලාගේ අදහසුයි මාහට දිරිය දෙන
ජයවේ ඔබට සැමදා ඔබ වැජබෙන්න.....
ආ... මලේ, දැන් කමෙන්ට් ටිකක් එනවා නේ !!! ෆලෝවර්ස් ලත් ඉන්නේ අප්පා... එළ. ඔන්න පලමු ජය ළඟම... හිට්ස් 100 ත් ළඟයිනේ. එළ එළ ඔහොම බැට් කරන් යන්...
ReplyDeleteමටනම් කවි ලියන්න බෑ ඒ හින්දා ලස්සනයි කියලා විතරක් කියන්නම්
ReplyDeleteගොඩක් ස්තුති චතුරංග අයියේ දැන් හොදයි......
ReplyDeleteඔයාලගේ උදව් වලට පින් සිද්ද වෙන්න දැන් ටික ටික නැගිටිනවා.....
නුවන් චතුරංග අයියේ ගොඩක් ස්තුති ......
ReplyDeleteඔයාලගේ හැම comment 1 කම මට ගොඩක් වටිනවා .......
ඒ සහයෝගය ඉදිරියටත් මම බලාපොරොත්තු වෙනවා....
පොඩි try 1 කක් දාල බලන්න කවියක් එහෙමත් ගැට ගහ ගන්න.....
උත්සහ කලොත් බැරිවෙන එකක් නෑ.............