උගුර කට වේලි ගියේය....
හුස්ම හිර උනා සේ දැනුණි....
වැඩේ වී හමාරය...
නොදකින් වැරැද්ද මගේය.
එය අතපසුවීමකි.
ඒත්...
ඒ වැරැද්ද නිවැරදි කල හැකි වේවිද??? මට මාවම මරා ගන්නට සිතුනි..
ගෙල වැල ලා ගන්නට සිතුනි.කෙදිනකවත් නොසිතු නොපැතූ ලෙස එය සිදු විය.
බ්ලොග් පොස්ට් නවයක්ම විනාස විය...
මට දෙවියන් සිහිවිය..ඇයි මෙව්වා ලිව්වේ අමරුවෙන්නේ බොලව්...
ඉබේ ලියවෙන් නැනේ...
ඉබේ ලියවෙන් නැනේ...
අනේ මගේ බ්ලොගය.....
පොස්ට් ටික නම් කොහොමත් ගූගල් ඩොක් වල ශුරක්ෂිතය..
ඒත්.... කමෙන්ට්....
දහ අතේ කල්පනා කරන විට මතක් උනේ මාසෙකට විතර කලින් කරපු බ්ලොග් එක්ස්පෝට් කිරිල්ලය..
යන්තම් පොස්ට් 7 ක් බේරා ගැනීමට හැකිවිය...
පොස්ට් දෙකක් ගැන දුකය ...තිබු තත්වයෙන්ම ගොඩ දා ගත නොහැකි විය.
ගුගල් ඩොක් වලින් ගෙන නැවත පොස්ට් කලද කමෙන්ට් ටික පෙරමෙන් නැත.
කමෙන්ට් බේරා ගැනීමට නොහැකි විය....
Comments ටැබයේ කමෙන්ට් ටික මරුවට තිබුනද ඒවා නැවත පොස්ට් කල ලිපි සමග නිවැරදි අයුරින් සම්බන්ධ වන්නේ නැත.
අනේ.............. මට ඇඩෙන්න වගේය....
දන්නා කෙනෙක් කියන්න කොහොමද ඒ ලිපි දෙකට අදාල කමෙන්ට් ටික නිවැරදිව ඇතුලත් කරන්නේ කියල....
දන්නා කෙනෙක් කියන්න කොහොමද ඒ ලිපි දෙකට අදාල කමෙන්ට් ටික නිවැරදිව ඇතුලත් කරන්නේ කියල....
අතනින් අරන් එතනට පේස්ට් කොරන්නද වෙන්නෙ.... ඉහි ඉහි ..... :( :( :(
තව අර නවතම ලිපි කියන ගැජටයත් හරියට වැඩ නෑ වගේය...
ඒක ගැනත් යාලුවෝ බලලා වැඩද නැද්ද කියන්න....ලෝක විනාසය තව අවුරුදු 200 කටවත් නොවනවා සිකුරුය....
ඒත් තව පොඩ්ඩෙන් මගේ බ්ලොගය විනාසය... එයා මගේ අතින් විනාශ වන්නේය...
ඒක ගැනත් යාලුවෝ බලලා වැඩද නැද්ද කියන්න....ලෝක විනාසය තව අවුරුදු 200 කටවත් නොවනවා සිකුරුය....
ඒත් තව පොඩ්ඩෙන් මගේ බ්ලොගය විනාසය... එයා මගේ අතින් විනාශ වන්නේය...
2012 - 12 -12 විනාශය මට බල පෑවේ මේ අයුරින්ය...
තව මොනවා වෙන්නට තියෙනවාද දන්නේ උඩ ඉන්න දෙවියන් පමණි....
තව මොනවා වෙන්නට තියෙනවාද දන්නේ උඩ ඉන්න දෙවියන් පමණි....
ආයිත් නම් පොස්ට් එකක් දාපු හැටියෙ බ්ලොගය එක්ස්පෝට් කරගන්න ඕනෙ...
අහෝ දුකකි....
කට්ටිය මුලදි වෙන වෙන එව්වා හිතුවද දන්නෙ නෑ. : P
හපොයි
ReplyDeleteහෆොයි මටත් කීප සැරයක් වෙන්න ගිහින් යාන්තම් බේරගත්තා....
ReplyDelete21 මොනවා වෙයිද දන්නේ නෑ එහෙමනම් උඹට
ReplyDeleteගූගල් දෙයියා හිටපු ගමන් මංඤ්ඤං වැඩ කරනවනේ...
ReplyDeleteඇත්තට මොකද උනේ එහෙම වෙන්න..
ReplyDelete:D එහෙම වුනාම නම් එපා වෙනවා තමයි....
ReplyDeleteඅනේ මටත් ඊයේ ඔය වැඩේම වුණා එකම පෝස්ට් එක දානවා ඒත් පේන්නේ නෑ. තුන් පාරක් කළම තමා හරිගියේ.
ReplyDeleteහුටා....මෙන්න මේකේ බ්ලොග් බැකප් කර ගන්න..
ReplyDeletehttp://blogbackupr.com/
මෙන්න මේකෙන් දාන පෝස්ට් PDF විදිහට සේව් කර ගන්න...
http://www.printfriendly.com/
මට නම් ජීවිතේට ඔහොම දේවල් වෙලා නැහැ බන්.උඹ මොනා කරන්න ගිහින්ද කෙලව ගත්තේ?
ReplyDeleteමමත් බැකප් එකක් දාගන්න ඕනේ දැන්මම
ReplyDeleteහපොයි තමයි...
ReplyDeleteතව පොඩ්ඩෙන් බ්ලොගේ සුන්...
එකනේ මේ ගුගල් අයියත් වෙලාවකට පිස්සුමයි කෙලින්නෙ අප්පා....
ReplyDeleteඅහ්....සියලු ආරක්ෂක විදිවිධාන යොදලයි තියෙන්නෙ දැන් නම්....
ReplyDeleteඔව් අප්පා...ඒ උනාට අපිට නැතුවමත් බැරි මෙයාමනේ...
ReplyDeletedraft තිබ්බ එක පොස්ට් එකක් delete කළා....
ReplyDeleteපස්සෙ බලද්දි published කරපු පොස්ට් 9 යක්ම නෑ...
ඔව් බන් එපා වෙනවා තමයි...
ReplyDeleteඑකනේ...එහෙනම් බොලාටත් ඊයේ වැඩේ වෙලා... :D
ReplyDeleteබොහොමත්ම ස්තුතියි තරුවෝ !!!
ReplyDeleteවෙනද කරන ඒවම තමයි බන් කොරේ... :D
ReplyDeleteඒක හොදා..අවධානමට පෙර සුදානම...
ReplyDelete