දැවටෙන අපුරුව ...

by December 19, 2012 2 ප්‍රතිචාර




පිටු අතර දැවටෙන්නට 

ආස කරන හැම සිතුවිල්ලකටම 

ඉඩ හරින්න දැවටෙන්නට 

පුදුම හිතේවි ඔබටම 

ඔවුන් දැවටෙන අපුරුවට....

2 comments:

  1. වටින කෙටි කවියක්.. හැබැයි මට ඔය කවිනං දිරවන්නෙ නෑ..:)

    ReplyDelete
  2. දැවටේන්න දෑ එමට
    ඔහේ ඉඳිමි මම
    කම්මලි කමට

    ReplyDelete