මට පිස්සු...

by December 14, 2012 20 ප්‍රතිචාර



ඔයාලට පිස්සු නැද්ද...

මට නම් පිස්සු අනේ...


මොකක්වත් ගැන පිස්සුවක් ඔයාලට නැද්ද....අපෝ එහෙම නම් ඉදල වැඩක් නෑ...

එහෙම  පිස්සුවක් නැත්නම් ඔයාල හරියට ඔහේ පාවෙන නුලෙන් ගිලිහුණු,

හුලන් හමන පැත්තට ගහගෙන යන සරුංගලයක් වගේ....

පිස්සු කියන එව්වා ඉතින් එහෙම කිව්ව පලියට හදා ගන්න බෑ....

පිස්සුවක්,එහෙමත් නැත්නම් දැඩි ආකල්පයක්,අරමුණක් තමයි ඔයාලව හැම වෙලාවේම මෙහයවන්නේ...

කොච්චර දුෂ්කර දෙයක් උනත්,ඒක පිස්සුවක් කර ගත්තොත් ආයිත් ඉතින් මොනවද...මොන දුෂ්කරතාවයක්ද ....


පිස්සෙක් වෙලා බලන්න මාර ආතල් අනේ...

දැනටමත් පිස්සෝ වෙලා ඉන්න කට්ටිය ඔය ආතල් එක දන්නවනේ...


හැමෝටම යහපත් හේතු අරඹයා පිස්සු හැදේවා.. :D 

20 comments:

  1. fattay aa අපිට පිස්සු හු ඈ

    ReplyDelete
  2. හපොයි මට නම් පිස්සු එපෝ..මොකද දැනටමත් හැදිලනේ ඉන්නේ..තවත් එපා..

    ReplyDelete
  3. සුට්ටක් කොහෙද හොඳටෝම පිස්සු...හි හි හී..පිස්සු එකෙත් මාර ගතියක් තියෙනවා වගේ...

    ReplyDelete
  4. පිස්සු කියන්නෙත් ජොලි වැඩක් නේ... හි හි

    ReplyDelete
  5. හුටස්....ඒ මට පිස්සු.....

    ReplyDelete
  6. මටත් කාලෙන් කාලෙට එක එක පිස්සු හැදෙනවා

    ReplyDelete
  7. ඉතිහාසය හා තොරතුරු තාක්ෂණය ඉගෙන ගන්න පිවිසෙන්න සිංහ පීඩියාවට
    http://sinhapedia.blogspot.com/

    ReplyDelete
  8. හි හි..ඇත්ත + සරල :)
    අන්තිමට බලද්දී ඇත්තටම අපිට මොකක්හරි පිස්සුවක් තියනවා තමා :)

    ReplyDelete
  9. හැ....එළනේ... අපි ඔක්කොටොම පිස්සු...

    ReplyDelete
  10. අනේ තව චුට්ටක්වත් හදා ගමු බං... :D

    ReplyDelete
  11. නැතුව නැතුව... මරු අනේ....
    තව අලුත් පිස්සුත් ගොඩාරියක් මග එනවලු... :D

    ReplyDelete
  12. අයියෝ....මෙච්චර කියලත් මේ නාඩියට තේරිලා නැනෙ මෙයාට හොදටෝම පිස්සු කියල... :D

    ReplyDelete
  13. ඒකනේ....
    එහෙම පිස්සුවක් නැතුවාම කිසි ගතියක් නෑ...

    ReplyDelete
  14. ඇති යන්තම් තේරුණා... :D

    ReplyDelete
  15. අපි නොදන්න වෑ උබට හැදෙන පිස්සු සහ හැදුන පිස්සු... :D

    ReplyDelete
  16. අපි ඔක්කොටොම මොකක් හරි පිස්සුවක් තියනවමයි....
    එහෙම නැත්නම් ඉතින් ජිවත් උනත් මැරිලා වගේ ඉදී...

    ReplyDelete
  17. සබ්බේ පෘතග්ජනා උන්මත්තකාලුනේ :D

    ReplyDelete