ඔයා හිතුවට ඉරට හිතක් නෑ කියල.
එහෙම නෙමෙයි ඉරටත් හිතක් තියෙනවා ඉර පායන්නේ හිමිහිට.
ඉර හොරාට බලනවා.
උදේ පාන්දරම ඉර හිතල බලනවා.
ලෝකයා නොදැකිය යුතු දේවල් තියෙන ගෙවල් ගැන.
එහෙම ගෙවල් වලට ඉර එලිය වැටෙන්නෙ අඩුවෙන්.
ඉරේ නෑ කිසි තරහක්.
සැගවිය යුතු දේවල් ගැන අහිතක් හිතන්නෙත් නෑ...
ඒත්....
ඉර කැමතිම නෑ...
ලෝකයාගෙන් සැගවිය යුතු දේවල්..
කුහක හිත තියෙන,හිනා වෙන්නම බලාගෙන ඉන්න,
මිනිස්සුන්ට පෙන්වන්න...
නියම ලස්සන අදහසක් ලසස්නට කවිට නගලා තියෙනවා...
ReplyDeleteනිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!
බොහොමත්ම ස්තුතියි රතී... !!!
ReplyDeleteඔබටත් තෙරුවන් සරණ ලැබී දිවිමග ආලෝකමත් වේවා !!!